Sri Lanka Land Reclamation and Development Corporation

English (United Kingdom)Tamil (Sri Lanka)
    මුල් පිටුව ව්‍යාපෘති විශේෂ ව්‍යාපෘති
කොළඹ කටුනායක අධිවේගී මාර්ග ව්‍යාපෘතිය යටතේ ජා ඇල යා කෙරෙන මාර්ගය සඳහා ජලවිද්‍යාත්මක අධ්‍යයනය.
සේවාදායකයා
: මාර්ග සංවර්ධන අධිකාරිය
උපදේශක : ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරිමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව
ව්‍යාපෘති ගාස්තුව : රු.මිලියන 1.24
කැදවුම් දිනය : 2009 නොවැම්බර්
අවසන් කරන දිනය : 2010  ජුනි
කොන්ත‍්‍රාත්තුවේ ස්වභාවය : උපදේශන
කෙටි සටහන් : ජා ඇල යාකෙරෙන මාර්ගය සංවේදි ජල රක්ෂිකයක් හරහා ගමන් කෙරෙන බැවින් ජල අධ්‍යයනය කිරිමක් සිදු කෙරෙන අතර පරිඝනක ආකෘතියක් නිරිමාණය කිරිම , වාර්තාවක් සකස් කිරිම කාර්යය භාරයන් අතර වේ.

 

අවසන් යාවත්කාලීන කිරීම 2015 මාර්තු 25 වෙනි බදාදා, 16:07