Sri Lanka Land Reclamation and Development Corporation

English (United Kingdom)Tamil (Sri Lanka)
    මුල් පිටුව අංශ
විශේෂ ව්‍යාපෘති
අංශ ප්‍රධානියා : ඒ එච් තුෂාරි මිය
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විශේෂ ව්‍යාපෘති)
ඇමතුම් අංක : 00 94 112884806
ඊ-මේල් : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
ප්‍රධාන කාර්ය
මහකොළඹ නාගරික ප්‍රදේශය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (ලෝක බැංකු ආධාර ව්‍යාපෘතිය)
අවසන් යාවත්කාලීන කිරීම 2015 සැප්තැම්බර් 28 වෙනි සදුදා, 16:22
 

Special Projects

කොළඹ කටුනායක අධිවේගී මාර්ග ව්‍යාපෘතිය යටතේ ජා ඇල යා කෙරෙන මාර්ගය සඳහා ජලවිද්‍යාත්මක අධ්‍යයනය.
සේවාදායකයා
: මාර්ග සංවර්ධන අධිකාරිය
උපදේශක : ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරිමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව
ව්‍යාපෘති ගාස්තුව : රු.මිලියන 1.24
කැදවුම් දිනය : 2009 නොවැම්බර්
අවසන් කරන දිනය : 2010  ජුනි
කොන්ත‍්‍රාත්තුවේ ස්වභාවය : උපදේශන
කෙටි සටහන් : ජා ඇල යාකෙරෙන මාර්ගය සංවේදි ජල රක්ෂිකයක් හරහා ගමන් කෙරෙන බැවින් ජල අධ්‍යයනය කිරිමක් සිදු කෙරෙන අතර පරිඝනක ආකෘතියක් නිරිමාණය කිරිම , වාර්තාවක් සකස් කිරිම කාර්යය භාරයන් අතර වේ.
තව දුරටත් කියවන්න
 
කොළඹ නුවර විකල්ප අධිවෙගි මාර්ග ව්‍යාපෘතිය යටතේ ch 0+000 (කඩවත හංචාපොල) සිට ch 48+200 (අඹේපුස්ස) දක්වා ජලවිද්‍යාත්මක අධ්‍යයනය
සේවාදායකයා
: මාර්ග සංවර්ධන අධිකාරිය
උපදේශක : ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරිමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව
ව්‍යාපෘති ගාස්තුව :

රු.මිලියන 8

කැදවුම් දිනය : 2009 ඔක්තෝබර්
අවසන් කරන දිනය : 2011  ජනවාරි
කොන්ත‍්‍රාත්තුවේ ස්වභාවය : උපදේශන
කෙටි සටහන් :

ඉඳිකිරීමට යෝජිත කොළඹ නුවර විකල්ප අධිවේගී මාර්ගය කුඹුරු ඉඩම් මුඞුබිම් හා වගුරුබිම් හරහාත් 
කඳු බෑවුම් හරහාත් ඉඳිකිරීමට යෝජිතව ඇත. මෙවැනි අවස්ථාවකදී ඉහත සඳහන් ප්‍රදේශවල ජලාපවහන 
(වැසි ජලය කුඹුරු අස්වැද්දීමට ගෙනඵන ජලය හා ගංගා ජලය) පද්ධතිය පිළිබඳව ඉතා සුක්ෂම 
ආකාරයට අධ්‍යයනයකර ඵයට අනුකුලව (ජලය බැසයාමට සුදුසු උස හා පළළ ඇතිව)
අධිවේගී මාර්ගය හරහා පාලම් හා බෝක්කු ඉඳිකලයුතුව ඇත. දැනට කඩවත සිට හංචාපොල දක්වා අවශ්‍ය ජලාපවහන රටා අධ්‍යයනය කර 
අවශ්‍ය නිර්දේශ මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලබාදී ඇති අතර හංචාපොල සිට අඹේපුස්ස දක්වා 
අධ්‍යයනය කරමින් පවතියි.

තව දුරටත් කියවන්න
 
Storm Water Drainage Design for Infrastucture Development for Shrimp Farm in Vakarai DS Division at Batticaloa District

 

තව දුරටත් කියවන්න