Sri Lanka Land Reclamation and Development Corporation

English (United Kingdom)Tamil (Sri Lanka)
   
කතරගම නිවාඩු නිකේතනය


පිහිටීම 

:

කතරගම බස් නැවතුම් පළේ සිට කි.මී. 1 යි. දේවාලයට පයින් යා හැකි දුර. 
තිබෙන පහසුකම් 
: භාණ්ඩ සම්පූර්ණයෙන් තිබෙන බංගලාවකි.
ඒකක 2 ක් ඇත.
ඒවායින් එකක වා/ස. කාමර 7කි. සාලය, කෑමකාමරය. පැන්ට්‍රිය සහ එළිමහන් පෙදෙස. 
40 දෙනෙකුට  ඉඩ තිබේ.
අනෙක් ඒකකයේ ලොකු නිදන කාමර 3 කි. (වා/ස. නොමැති)


සියලු කාමරවලට යාබද නාන කාමර ඇත.
ලොකු ශාලාව සහ කෑම කාමර වා/ස. කර ඇත. (Cable TV)
එළිමහන සහ වාහන නැවතුම් ඉඩකඩ
රියැදුරු කාමරය
කෑම පිසීමේ ඉඩකම
වෙන් කිරීම් : රාජගිරියේ සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයෙන් වෙන් කරවා ගත හැකිය.
විමසීම් 
: වෙන් කිරිමේ නිලධාරියාගෙන් 
ප්‍රධාන කාර්යාලය : 011 2863696
කතරගම : 011 5644970
අවසන් යාවත්කාලීන කිරීම 2017 මැයි 29 වෙනි සදුදා, 12:44