Sri Lanka Land Reclamation and Development Corporation

English (United Kingdom)Tamil (Sri Lanka)
    මුල් පිටුව අපගේ විස්තර
දැක්ම සහ මෙහෙවර

අපේ දැක්ම

ගංවතුරෙන් තොර වූ වාසස්ථාන ඇති කිරීමට වග බලා ගැනීම වත් කාර්යක්ෂම සහ ඵලදායී ජලාපවහන පද්ධති වලින් යුක්ත පහත් ඉඩම් පිළිබඳ අභිවර්ධනයක් සහ ප්‍රවර්ධනයක් ඇති කිරීම සඳහා විශිෂ්ට වූ ද වේගශීලී වූ ද ඉංජිනේරුමය සංවිධානයක් වශයෙන් පිළිගනු ලැබීම.

අපේ මෙහෙවර

  • 1968 අංක 15 දරන ශ්‍රී .ලං.ඉ.ගො.සහ සං.සං සංශෝධන පනතේ දෙවන වගන්තිය යටතේ ප්‍රකාශයට පත්කර ඇති හැම ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ ඉඩමක්ම ගොඩ කිරීම සහ සංවර්ධනය කිරීම.
  • දූෂිත බවින් තොර වූ මිරිදිය ජලාශය පුනරුත්තාපනය කිරීමෙන් සහ ඇති කිරීමෙන් සහ පවත්වාගෙන යාමෙන් ගංවතුරෙන් තොර වාසස්ථාන ඇති කිරීමට සහ පරිසරය වැඩිදියුණු කිරීම වග බලා ගැනීම.
  • ජලාපවහන සැලසුම්, ඉඩම් ගොඩ කිරීම සහ ඒ සම්බන්ධ ක්ෂේත්‍ර පිළිබඳ උපදෙස් දීමට භාර ගැනීම සහ මෙම කර්මාන්තය සඳහා උපරිම මට්ටමේ සලකුණු නියම කිරීම.
  • අපේ සේවාවල තත්ත්වය වැඩි දියුණු කිරීම සහ එම සේවා පවත්වා ගෙන යාම සහ විශේෂයෙන් අපේ ගණුදෙනුකරුවන්ට සහ පොදුවේ මුළුමහත් ප්‍රජාවටත් අගය වැඩි කිරීමේ සේවා ලබාදීම.
අවසන් යාවත්කාලීන කිරීම 2015 මාර්තු 31 වෙනි අඟහරුවාදා, 12:05