Sri Lanka Land Reclamation and Development Corporation

English (United Kingdom)Tamil (Sri Lanka)
    මුල් පිටුව අංශ
පර්යේෂණ සහ සැලසුම් අංශය
අංශ ප්‍රධානීයා : සී බී අමරසිංහ මහතා
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ සහ සැලසුම්)
ඇමතුම් විස්තර : 00 94 112867532
ඊ:මේල් : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
ප්‍රධාන කාර්ය
1.
සියලුම් ඉංජිනේරු සැලසුම් වැඩ - ව්‍යූහ සහ ජලාපවහන සඳහා උපදේශක සේවා සැපයීම.
2. අරමුදල් සපයන ඒජන්සිවලට ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීම.
3. ඉංජිනේරුමය ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ රසායනාගාර කටයුතු
ජලාපවහන සැලසුම්
නාගරික ජලාපවහනය, ඉඩම් සංවර්ධන කටයුතු සඳහා ජලාපවහන මෝස්තර, කර්මාන්ත සහ වතු වැනි විශාල පරිමාණ වාණිජ ව්‍යාපෘති සඳහා ජලාපවහන සැලසුම් සම්බන්ධයෙන් අපි විශේෂඥයෝ වෙමු.
ව්‍යූහමය සැලසුම්
ගොඩනැගිලි (සැලසුම් සහ ආරම්භක යෝජනා සැකසීම) ජලාශ්‍රිත ව්‍යූහ, පස රැඳවීමේ ව්‍යූහ.
ශක්‍යතා අධ්‍යයන
ඉඩම් සංවර්ධන කටයුතු සහ ජලාපවහන වැඩි දියුණු කිරීම.
පාරිසරික බලපෑම් තක්සේරු කිරීම් (EIA) ආරම්භක පාරිසරික පරීක්ෂණ(IEE) පිළිබඳ වාර්තා
ගෘහාභ්‍යන්තර මෙන්ම බාහිර ව්‍යාපෘති සඳහා පා.බ.. වාර්තා සහ ආ.පා.ප. වාර්තා ඉදිරිපත් කිරීමට අපි භාර ගනිමු.
ඉංජිනේරුමය ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ විද්‍යාගාරය
ඉංජිනේරුමය ද්‍රව්‍ය (පස, සිමෙන්ති, කොන්ක්‍රීට්, වෙනත් සම්මිශ්‍රණ), පරීක්ෂා කිරීම, ජලයේ තත්ත්වය පස් විමර්ශන. තත්ත්ව පාලනය සඳහා ගොඩකළ ඉඩම්වල නේවාසික අධීක්ෂණ කටයුතු අපි භාරගනිමු.
ප්‍රමාණ සමීක්ෂණ කටයුතු
ප්‍රමාණපත්‍ර සහ ඇස්තමේන්තු පිළියෙළ කිරීම ටෙන්ඩර් මිල කිරීම කොන්ත්‍රාත් ලියකියවිලි පිළියෙල කිරීම, බිල්පත්-මුදල් ඉල්ලීම්, පිරිවැය සැලසුම් හා අයවැය ඇස්තමේන්තු සැකසීම, ටෙන්ඩර් ඇගයීම් සහ නිර්දේශ
වතුරේ තත්ත්වය සමීක්ෂණය කිරීම, පිටවීම සහ වතුර මට්ටම මැන බැලීම
දත්ත ලබාගැනීම : මහ කොළඹ ප්‍රදේශයේ ස්ථාන 82 ක මෙන් ම බොල්ගොඩ, ජා ඇල,
කලුඔය සහ බරව නිම්නවල පිටවන ජලයේ තත්ත්වය සහ ජල
මට්ටම (1997 සිට මේ දක්වා)
වර්ෂාපතන දත්ත : හොරන, තලපත්පිටිය, ඔරුගොඩවත්ත, කඩවත්ත සහ
කළගෙඩිහේන යන ස්වයංක්‍රිය වර්ෂාමානක 5 කින්.
On Going projects >>

 

අවසන් යාවත්කාලීන කිරීම 2015 සැප්තැම්බර් 28 වෙනි සදුදා, 16:21
 

පර්යේෂණ සහ සැලසුම් අංශයෙ ව්‍යාපෘති

National Centre for Non Destructive Testing for Atomic Energy Authority

National Centre for Non Destructive Testing for Atomic Energy Authority

 

තව දුරටත් කියවන්න
 
අඩු ආදායම් නිවාස ඉඳිකිරීමේ ව්‍යාපෘතිය - සාලමුල්ල
සේවාලාභියා : නාගරික සංවර්ධන අධිකාරිය
උපදේශක :  
උපදේශක සේවා ගාස්තුව
: රු. මිලියන 4111
ආරම්භක දිනය
: 2010  ඔක්තෝම්බර්
අවසන් වන දිනය
:  
කොන්ත්‍රාත් වර්ගය : සැලසුම් හා ඉදිකිරීම්
කෙටි සටහන්
: පැල්පත් නිවාස මෙරටින් තුරන් කිරීමේ රජයේ කාර්යභාරය වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනලදී.
මෙම ව්‍යාපෘතිය අදියර 2කින් යුක්ත වන අතර මහල් 12කින්යුත් තට්ටු නිවාස ඉඳිකිරීමට නියමිතය. පළමු අදියරේදි block A ගොඩනැගිල්ල සහ block B වල ගොඩනැගිලි ක ගෘහනිර්මාණාත්මක හා ව්‍යූහාත්මක සැලසුම් සකස්කර ඉඳිකිරීමට 
අප සංස්ථාවට ලැබී ඇත.
ගොඩනැගිල්ලේ එක මහලක නිවාස 18ක් වන අතර block B ට අයත් එක් ගොඩනැගිල්ලකට නිවාස 33 බැගින් ගොඩනැගිලි 2ක් ඉඳිකිරීමට නියමිතය.පළමු අදියරට අයත් සම්පුර්ණ මහල් නිවාස ගණන 1008වේ. දැනට block A හි වැරගැන්නුම් කුඵණු ඉඳිකරමින් පවතියි.
   
තව දුරටත් කියවන්න
 
ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරිම.
සේවාලාභියා : ස්වකීය ව්‍යාපෘතියකි
උපදේශක :  
උපදේශක සේවා ගාස්තුව
: රු. මිලියන 5.30
ආරම්භක දිනය
: 2008
අවසන් වන දිනය
: -
කොන්ත්‍රාත් වර්ගය :  
කෙටි සටහන්
: ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා ප්‍රධාන කාර්යාලයට මහල් 5කින් යුත් නව ගොඩනැගිල්ලක් 
ඉඳිකරනු ලබන අතර එහි ගෘහනිර්මාණාත්මක ව්‍යුහාත්මක හා සේවා සැලසුම් පිළියෙල කිරීම හා ඉඳිකිරීම් අධීක්ෂණය 
කිරීම සිදුකෙරේ ව්‍යුහාත්මක සැලසුම් සකස් කිරීම අවසන්ය අත්තිවාරම් දැමීම ආරම්භකර ඇත

තව දුරටත් කියවන්න
 
වයඹ හා සබරගමුව යන පළාත් වල තෙත්බිම් ප්‍රකාශයට පත්කිරීම සඳහා සිතියම් සකස් කිරීම
සේවාලාභියා : ස්වකීය ව්‍යාපෘතියක
උපදේශක :  
උපදේශක සේවා ගාස්තුව
:  
ආරම්භක දිනය
: 2010-04-01
අවසන් වන දිනය
: 2011-12-31
කොන්ත්‍රාත් වර්ගය :  
කෙටි සටහන්
: ශ්‍රි ලංකාවේ ඇති පළාත් 9න් උතුරු නැගෙනහිර හැර ඉතිරි පළාත්වල තෙත් බිම් හඳුනාගෙන 
සිතියම්ගත කර ඇති අතර මධ්‍යම හා දකුණු පළාත් වල පිහිටි තෙත්බිම් ප්‍රකාශයට පත්කිරීම සඳහා 
සුදානමී කර ඇත බස්නාහිර පළාත ප්‍රකාශයට පත්කර ඇත
තව දුරටත් කියවන්න
 
මහ කොළඹ නාගරික ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය (පිටත වටරවුම් මහාමාර්ග ව්යා පෘතිය)
සේවාලාභියා :

මහාමාර්ග අමාත්‍යාංශය

උපදේශක :  
උපදේශක සේවා ගාස්තුව
: -
ආරම්භක දිනය
: -
අවසන් වන දිනය
: -
කොන්ත්‍රාත් වර්ගය : ජලාපවහන පද්ධතිය අධ්‍යයනය කිරීම
කෙටි සටහන්
:

මහ කොළඹ නාගරික ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය හෙවත් පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන කොටස මගින් සම්බන්ධීකරණ පාරවල් 5ක් සංවර්ධනය කිරීමට මහාමාරග අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මෙම මාර්ග කඩුවෙල කොට්ටාව හා කඩවත යන 
නගරවලදී පිටත වටරවුම් මහාමාර්ගයට සම්බන්ධීකරණ ඇති මාර්ග වේ. මෙම සංවර්ධනයට අදාල ජලාපවහන පද්ධතිය අධ්‍යයනය කිරීමට 
අප සංස්ථාවට භාර දී තිබේ



තව දුරටත් කියවන්න
 
දක්ෂිණ අධවේගී මහාමාර්ගයේ සහ පිටත වටරවුම් මහාමාර්ගයේ මාකුඹුරදී සිදුවන සම්බන්ධීකරණය අවට ප්‍රදේශයේ ජලාපවහන හා ගොඩකිරීමේ සැලසුම් සකස් කිරීම
සේවාලාභියා : නාගරික සංවර්ධන අධිකාරිය
උපදේශක :  
උපදේශක සේවා ගාස්තුව
:  
ආරම්භක දිනය
:  
අවසන් වන දිනය
:  
කොන්ත්‍රාත් වර්ගය : සැලසුම් සකස් කිරීම
කෙටි සටහන්
:

වැසි ජලය බැසයාමේ කාණු පද්ධතිය හා ගොඩකිරීම් වෙනුවෙන් සැලසුම් සකස් කිරීම

තව දුරටත් කියවන්න
 
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩ (වීරකැටිය, වලස්මුල්ල, බෙලිඅත්ත ප්‍රාදේශීය සභා තංගල්ල නගරසභාව හා මැදමුලන ප්‍රදේශ )
සේවාලාභියා :  අදාල ප්‍රාදේශිය සභාව
උපදේශක :  
උපදේශක සේවා ගාස්තුව
:  
ආරම්භක දිනය
:  
අවසන් වන දිනය
:  
කොන්ත්‍රාත් වර්ගය :  
කෙටි සටහන්
:

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි වීරකැටිය, වලස්මුල්ල, බෙලිඅත්ත ප්‍රාදේශීය සභා තංගල්ල නගරසභාව හා 
මැදමුලන ප්‍රදේශවල සංවර්ධන කටයුතු සිදුකිරීම. 
බෙලිඅත්ත ප්‍රාදේශීය සභා ප්‍රදේශයට මුලික අවධානය යොමුකර ඇත. 

මෙම ප්‍රදේශවල පහත සඳහන් ව්‍යාපෘතින් සඳහා ගෘහනිර්මාණ සැලසුම් පිළියෙළ කරමින් පවතියි.

   
  • ක්‍රීඩාපිටි හා ළමා උයන් ඉඳිකිරීම 
  • අම්පිටිය වැව හාරා අලංකරණය කිරීම 
  • බෙලිඅත්ත මධ්‍යමහා විද්‍යාලයේ පාර පළල් කිරීම 
  • දම්මුල්ල හංදියේ අලංකරණ කටයුතු පාරවල් සහ ළමා උයනක් සෑදීම 
  • ගැටමාන්න බණ්ඩාරවත්ත පොළ සංවර්ධනය කිරීම බෙලිඅත්ත සම්බන්ධ සියලුම පාරවල් වලට පදිකවේදිකා ඉඳිකිරීම 
  • බස්නැවතුම්පල අසල ඇති පාර පළළ් කිරීම 
  • නව පොළක් මාඵ වෙළඳසැලක් සහ රථගාලක් ඉඳිකිරීම 
තව දුරටත් කියවන්න
 
හැමිල්ටන් ඇල පුනරුත්ථාපනය (මීගමුව කලපුවේ සිට මහ ඔය දක්වා)
සේවාලාභියා : මීගමුව මහනගර සභාව
උපදේශක :
උපදේශක සේවා ගාස්තුව
: රු. මිලියන 9.87
ආරම්භක දිනය
: 2008-10-13
අවසන් වන දිනය
: 2010-09-07
කොන්ත්‍රාත් වර්ගය : සැලසුම් හා ඉදිකිරීම්
කෙටි සටහන්
:
නව පාලම් ඉදිකිරීම හා තිඛෙන පාලම් පුනරුත්ථාපනය කිරීමල ඇල දෙපස ගල් බැමි යොදා ශක්තිමත් කිරීමල හැමිල්ටන් ඇල හෑරීමල බෝට්ටු නැවතීමෙ පහසුකම් ඇතිකිරීමල ඇල ඉවුර අලංකරණ ජෙටි සෑදීම..
තව දුරටත් කියවන්න
 
හම්බන්තොට නගරයේ සංවර්ධන කටයුතූ
සේවාලාභියා : නාගරික සංවර්ධන අධිකාරිය
උපදේශක :  
උපදේශක සේවා ගාස්තුව
: රු. මිලියන 3.5
ආරම්භක දිනය
: 2010-03-01
අවසන් වන දිනය
: 2010-08-15
කොන්ත්‍රාත් වර්ගය :  
කෙටි සටහන්
:  
තව දුරටත් කියවන්න