Sri Lanka Land Reclamation and Development Corporation

English (United Kingdom)Tamil (Sri Lanka)
    මුල් පිටුව අංශ
ඉඩම් සහ අලෙවි කටයුතු
අංශ ප්‍රධානියා : පී. හේමලතා මහත්මිය
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඉඩම් සහ අලෙවිය)
ඇමතුම් අංක : 00 94 112862152
ඊ-මේල් : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
ඉඩම් සහ අලෙවි අංශය ප්‍රධාන අංශ දෙකකින් සමන්විත වේ.
1. ඉඩම් අත් කර ගැනීම 2. ඉඩම් කළමනාකරණය සහ ඉඩම් බැහැර කිරීම.
ප්‍රධාන කාර්ය
1. සංවර්ධනයට සුදුසු ඉඩම් අත්කර ගැනීම.
2. මහ කොළඹ ගංවතුර පාලන සහ පරිසර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (ම.කො.ගං.පා.සහ ප.වැ.දිකි. ව්‍යා) සඳහා අවශ්‍ය ඉඩම් අත්කර ගැනීම.
3. අත්කර ගත් ඉඩම් කළමනාකරණය (රැඳවුම් ඉඩම් ආදිය)
4. ඉඩම් අන්සතු කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ප්‍රකාර ඉඩම් බැහැර කිරීම.
අවසන් යාවත්කාලීන කිරීම 2018 පෙබරවාරි 01 වෙනි බ්‍රහස්පතින්දා, 14:50