Sri Lanka Land Reclamation and Development Corporation

English (United Kingdom)Tamil (Sri Lanka)
    මුල් පිටුව සේවාවන්
උපදේශක සේවය
ජලාපවහන සැලසුම්
නාගරික ජලාපවහන සැලසුම්, ඉඩම් සංවර්ධන කටයුතු සඳහා වන ජලාපවහන සැලසුම්, කර්මාන්ත සහ වතුකරය වැනි විශාල පරිමාණ වාණිජ ව්‍යාපෘතිවල ජලාපවහන සැලසුම් පිළිබඳ අපි විශේෂඥයෝ වෙමු.
ව්‍යුහමය සැලසුම්
ගොඩනැගිලි (කාර්යාරම්භක යෝජනා පිළිබඳ සැලසුම් කිරීම සහ ගොඩනැගීම), ජලය හා සම්බන්ධ ව්‍යූහ, පොළොවේ ආරක්ෂාව රඳවා ගැනීමේ ව්‍යූහ.
ශක්‍යතා අධ්‍යයන
ඉඩම් සංවර්ධන කටයුතු සහ ජලාපවහන වැඩි දියුණු කිරීම්.
පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ වාර්තා (EIA)සහ මූලික පාරිසරික පරීක්ෂණ වාර්තා (IEE) පිළියෙළ කිරීම
ගෘහාභ්‍යන්තර මෙන් ම බාහිර ව්‍යාපෘති සඳහා ද පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ වාර්තා මූලික පාරිසරික පරීක්ෂණ වාර්තා පිළියෙළ කිරීම අපි භාර ගනිමු.
අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 04 වෙනි සිකුරාදා, 09:34