Sri Lanka Land Reclamation and Development Corporation

English (United Kingdom)Tamil (Sri Lanka)
    මුල් පිටුව විකුණුම්
නුවරඑළිය නිවාඩු නිකේතනය

 

පිහිටි ස්ථානය : නුවරඑළිය නගරයේ සිට මහනුවර පාරේ කි.මි. 1 ක් ඈතින්
පිහිටා ඇත.
පහසුකම්
: භාණ්ඩ සම්පූර්ණයෙන් තිබේ.
10 දෙනෙක්ට නවාතැන් පහසුකම් ඇත

නාන කාමර යාබදව ඇත

උණු සහ ඇල්වතුර ඇත.
කෝකියෙක් සහ සහායකයෙක් සිටිති
විවේක කුටිය සහ උද්‍යානය, Cable TV, BBQ පහසුකම් ඇත
වෙන්කරවාගැනිම : රජගිරියේ සංස්ථා ප්‍රධාන කාර්යාලයේ වෙන්කරවා
ගත හැකිය.
විමසීම්
: වෙන්කිරිමේ නිලධාරී
ප්‍රධාන කාර්යාලය : 011 2863696
නුවරඑළිය : 052 2222784

අනෙක් ඒකකයේ ලොකු නිදන කාමර 2 කි. ඒකක 4-5 දෙනකුට ඉඩ තිබේ.
අවසන් යාවත්කාලීන කිරීම 2017 අගෝස්තු 28 වෙනි සදුදා, 13:47