Sri Lanka Land Reclamation and Development Corporation

English (United Kingdom)Tamil (Sri Lanka)
    මුල් පිටුව අංශ
යන්ත්‍ර සහ උපකරණ අංශය
අංශ ප්‍රධානියා : ජී.එස්.එම්. අබේසේකර මහතා
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පිරියත් සහ උපකරණ)
ඇමතුම් විස්තර : 00 94 112369049
ඊ-මේල් : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
සංස්ථාව භාර ගන්නා විවිධ ව්‍යාපෘතිවලට පිරියත් සහ යන්ත්‍රෝපකරණ සැපයීමේ වගකීම සංස්ථාවේ පිරියත් සහ යන්ත්‍රෝපකරණ අංශය සතුවන අතර අතිරික්තව පවතින ඒවා කුලියට දෙනු ලැබේ.

ඉටුකරන වෙනත් කාර්යවලට ඇතුළත් දේ.
i. ජලාශ කාණු මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘති
ii. පූර්ව නිර්මිත වැඩ
iii. විද්‍යුත් යාන්ත්‍රික වැඩ පිළිබඳ උපදේශ සේවා
iv. වාහන සහ යන්ත්‍රසූත්‍ර අලුත්වැඩියාව සහ නඩත්තුවධන සහ ඉදිකිරීම් වැඩ.

 

අවසන් යාවත්කාලීන කිරීම 2016 දෙසැම්බර් 29 වෙනි බ්‍රහස්පතින්දා, 09:15
 

Hiring of Machinery

Machinery for Hire Machinery for Hire Machinery Available for Hiring Machine...
Read more...